තවත් එක් ශ‍්‍රිලනිප ඇමතිකමකින් එජාපයට කැබිනට් බහුතරය අහිමි වෙයි..
June 14, 2015 at 4:40 pm | lanka C news
වත්මන් ආණ්ඩුවේ 40ක් වූ ඇමති මණ්ඩලයෙන් 20ක් වූ එජාප බලය තවත් එක් ශ‍්‍රිලනිප ඇමතිකමකින් අහිමි විමේ අවධානමක් මතුව තිබේ.පසුගියදා දිවුරුම් දුන් නව ඇමතිවරුන්ද සමඟින් මේ වන විට එජාපය හැර ශ‍්‍රිලනිපය ඇතුළු අනෙක් පක්‍ෂද ඇමති ධුර 20ක් හොබවති.
කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළුය වත්මන් ආණ්ඩුවේ සම්පූර්ණ ඇමතිවරුන් ගණන 82කි.
No comments:
Post a Comment