Monday, June 15, 2015

වාසු, රාජිතටත් නමක් පටබඳී.. ‘තෝල්ක අප්පු’

June 15, 2015 at 5:41 pm | lanka C news

වාසු, රාජිතටත් නමක් පටබඳී.. ‘තෝල්ක අප්පු’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දැන් කල යුත්තේ නිවසට වී බන භාවනා කිරීම යයි කියන්නට රාජිත ‍සේනාරත්න නම් තෝල්ක අප්පුට කියන්නට ඇත්තේ කුමන අයිතියක්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රශ්ණ කරයි.
අද නාරාහේන්පිට අභයාරාමයේදී අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මහින්ද මහතා විශ්‍රාම සුවෙන් සිටිය යුතු යයි තෝල්ක අප්පු කල්පනා කලත් විශ්‍රාම යා යුත්තේ දේශපාලනය රැකියාවක් ලෙස කළවුන් මිස එසේ නොකළ මහින්ද රාජපක්ෂ මහතා නොවන බවත් එතුමන් අදටත් රටට නායකත්වය දිය හැකි අයෙකු බවත්ය.

No comments:

Post a Comment