Monday, June 15, 2015

මංගලගේ ලන්ඩන් ඩයස්පෝරා සාකව්වා මහ විනාශයක මුලයි.. ඉදිරියට වෙන්නේ මෙහෙමයි

June 15, 2015 at 4:40 pm | lanka C news

මංගලගේ ලන්ඩන් ඩයස්පෝරා සාකව්වා මහ විනාශයක මුලයි.. ඉදිරියට වෙන්නේ මෙහෙමයි.. පසුගියදා ලන්ඩනයේදී එරික් සෝල්හයිම්, දෙමළ ඩයස්පෝරාව සමඟ විදේශ ඇමති  මංගල සමරවීර මහතා ඇතූළු පිරිස සාකච්චා පැවැත්වූයේ මෙරට ජනතාවගේ යහපත සඳහා නම් නවොන බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසයි.
එම සංවිධානයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මහනුවරදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේ අදාළ සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස ඉදිරියේදී මෙරටට විශාල විනාශයකට මුහුණදීමට සිදුවන බවයි.

No comments:

Post a Comment