June 15, 2015 at 10:00 am | lanka C news
අනිද්දා දිනට පෙර ඇමති රිෂාඞ් බද්යුදීන් අත්අඩංගුවට නොගත හොත් දැවැන්ත විරෝධතාවක නිරත වීමට සිංහල රාවය සංවිධානය සූදානමින් සිටී.එම සංවිධානයේ මහලේකම්ල මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසන්නේ විල්පත්තු අභය භූමියේ සහ මඩු රක්ෂිතයේ වන විනාශය සම්බන්ධයෙන් චූදිත ඇමතිවරයා අනිද්දා දිනට පෙර අත්අඩංගුවට නොගතහොත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපිට අදාළ විරෝධතාව පවත්වන බවයි.
No comments:
Post a Comment