Saturday, April 25, 2015


අල්ලස්‌ කොමසාරිස්‌ ඉවත් නොකළොත් ‘19’ට සහාය නෑ – මහින්ද පිල තීරණය කරයි.. අල්ලස්‌ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් දිල්රුක්‌ෂි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉවත් නොකරන්නේ නම් දහනව වැනි (19) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය නොදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවාදී මන්ත්‍රීවරු පිරිසක්‌ තීරණය කර ඇත.
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරනු ලබන මෙම මන්ත්‍රීවරු අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය වහා ඉවත් කළ යුතු බවට දැඩි මතයක සිටින අතර ඔවුන් ඒ පිළිබඳව විවිධ පාර්ශව වෙත දැනුම් දී තිබේ.
ආණ්‌ඩුව විසින් ඇයව එම තනතුරින් වහා ඉවත් නොකරන්නේ නම් 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය නොදෙන බවද සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ කීය.

මුලින්ම රට වෙනුවෙන් මේක තව එක් වරක් පල කරන මෙන් ඇඩ්මින්ගෙන් ඉල්ලා සිටිනවා !
19 යන මහා භයානක විෂ කේක් ගෙඩිය ගැනයි !
මේක කෙටුම්පත් කරලා තියෙන්නේ සුමන්තිරම්, ජයම්පති විච්ක්රමරත්න යන ඊලම්වදීන් දෙදෙනා විසින් !
ඩයස්පෝරාවේ හා සුද්දන්ගේ උපදෙස් පරිදි !
මේකට දේශද්රෝහී සිරිසේන , UNP , JVP ,JHU , TNA ඇතුළු විජාතික තීරන් බලවේග සියල්ල පක්ෂයි !
මුලින් මැතිවරණ ක්රමය නැතුව දාල බැලුව ශ්රී ලංකා කාරයෝ කැමති නැති නිසා එක එක්ක හරි දානවා !
එකෙන් වෙන්නේ ශ්රී ලංකා කාරයින්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම මිසක් ඒකීය භාවය රැකීම නොවේ !
ආසන නැතිවන බව දැනත් JVP කාලකන්නි කුලියට 19ට විරුද්ධ කුමන්ත්රණ පරදමු කියල පෝස්ටර් ගහනවා !
තමාට විධායක බලතල ඕනෑ නැති බව සිරිසේන පවසනවා ! UNP කාරයෝ කියනවා ඒක එතුමාගේ ගුණයක් කියල !
බලයත් එක්ක එන වගකීම ගැන කියන්නේ නෑ ! වගකීම නම් සියල්ලට වඩා වැදගත් ඒකීය භාවය රැකීමයි !
බලය ඕනේ නෑ කියන්නේ ඒකීය භාවය රැකීමට ඕනේ නෑ කියන එකයි !
ඉදිරියේදී ත්රස්තවාදී හෝ ව්යවස්ථාපිත හෝ තර්ජනයක් ඇති උනොත් (87.88 වගේ) ඊට එරෙහිව ක්රියා කිරීමේ හැකියාව ජනාධිපතිට නැති වෙනවා !
තිබුනත් නීතියේ මුක්තිය නොමැති නිසා තීරණයක් ගැනීමට මැලි වෙනවා ! නඩු වැටෙන නිසා !
මේ පනත යටතේ මහින්ද අගමැති උනත් වැඩක් නෑ ! නීතියේ මුක්තිය නැති නිසා ! කකුල් බැඳලා දුවනවා වගේ!
හදිසි අවස්ථාවකදී ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මේ නිසා නැතිවෙනවා !
හැම මගුලකටම නිමල් සිරිපාල ඇතුළු රට පවා දුන්නු හොර නඩයේ, TNA කොටි නඩයේ අවසර ගන්න වෙනවා !
සුළු පනතක් හෝ සම්මත කර ගන්න බැරුව රට එක තැන පල් වෙනවා !
අනික පාර්ලිමේන්තුව හරහා එන විට (ආවොත්) ප්රමාද වෙනවා ! එතකොට විය යුතු දේ වී හමාරයි !
රට විනාශ කිරීමට බලා සිටින දේශීය හා විජාතික බලවේග වලටත් අවශ්ය එයමයි !
තර්ජන හමුවේ ඍජු , ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති කිරීමයි !
ඒ සඳහා ජඩමාද්ය තුලින් සියලුම වැරදි විධායකය පිට පටවා ඒ කෙරෙහි භයානක චිත්රයක් මවා තිබෙනවා !
ඒ තුලින් ත්රස්තවාදය අතුගා දැමීමට හැකි වූ බව ඔවුන් සඟවනවා !
පුදුමය නම් ඊනියා දේශප්රේමීන් සියල්ල මේ කරණයේදී නිහඬ වීමයි !
ඊටත් වඩා භයානක මේ තුලින් ඊනියා විද්වත් සභාවක් යෝජනා වී තිබෙනවා !
ඒ තුලින් ජනමතයක් නොමැති වුවත් අනුර කුමාර, ප . ච . රණවක වැනි ත්රස්තවාදීන්ට රටේ පාලනයට ඇඟිලි ගැසීමට ඉඩ ලැබෙනවා !
අනික තොරතුරු දැන ගැනීමේ පනතයි !
මතු පිටින් ලස්සනට පෙනුනද මෙහි අරමුණ රාජ්ය රහස්, හමුදා රහස් එලි කර ගැනීමයි !
මිලේනියම් සිටි පාවා දීම හොඳම උදාහරණයි ! එවිටද ත්රස්තවාදීන්ට එරෙහිව ක්රියා කල නොහැකි වෙනවා !
අනික ඊනියා ස්වාදීන NGO කොමිෂන් සභා ! මේකේ සැබෑ අරමුණ රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින දේශප්රේමී බලවේග දඩයම් කිරීමයි !
දැනට බලයක් නැතත් ඊනියා අල්ලස් කොමිසමේ ක්රියාකාරීත්වය කාට කාටත් පේනවා ! ඉස්සරහට තව ඒක තීව්ර වෙනවා !
මේ පනතේ සැබෑ අරමුණ රනිල් වික්රමසිංහ කියන බිහිසුණු ඒකාධිපතිය යටතේ පැසිස්ට්වාදී (FACIST) රටක් බිහි කිරීමයි !
මේ පනතේ සැබෑ අරමුණ ඊළමට ඇති බාධාව (විධායකය) ඉවත් කිරීම හා දේශප්රේමීන් දඩයම් කිරීම (කොමිෂන් සභා)
අන්තිමට ලැබූ නිදහසත් නෑ ! නිදහස් කරගත්ත රටත් නෑ ! රට පලස්තීනයක් බවට පත් වෙනවා ! විදෙස් අතපවීම් ඉහල යනවා !
සුද්දෝ 1815 රටේ බලය කොල්ල කෑවේ මේ වගේ සීනි තවරපු ටොපියක් දීල ! සිංහලෙන් එකක් ! ඉංග්රීසියෙන් නියම එක !මේක ඒකේ කාබන් කොපියක් !
අවසාන වාසිය ඊලාම් වදීන්ටයි ! මෙය එතෙක් මෙතෙක් රටේ ඒකීය භාවයට එරෙහිව ගෙනා බිහිසුනුම පනතයි !
ඊලාම් වාදීන් පියවරුන් මේ ගැන මේ තරම් උත්සාහා කරන්නේ එකයි !
මේ පනත සම්මත වීම හෝ නොවීම තුලින් සිංහල ජාතියේත් , බුදු සසුනෙත් අනාගත පැවැත්ම තීරණය වෙනවා !
දැනටමත් ශ්රී ලනීපේ පඹයින් පිරිසක් මේ පාවා දීමට පක්ෂව චන්දය දීමට සුදානමින් සිටිනවා !
දැනට ශ්රී ලනීපයක් නොමැති බැවින්ද ඇත්තේ UNP මුක්කුවක් බැවින්ද ඒ ගැන පුදුම විය යුතු නොවේ !
එබැවින් රට ගැන, අනාගත පරපුර ගැන අඹමල් රේණුවක හෝ හන්ගීමක් ඇත්නම් මීට එරෙහිව චන්දය පාවිච්චි කරන මෙන් ඉල්ලා සිටිනවා !
නැතිනම් චන්දය දීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා ! ඔවුන් අනාගතේ රට, ජාතිය පවා නොදුන් වීරයන් බවට පත් වෙනවා !
කුඩු කාරයෝ වේවා එතනෝල් කාරයෝ වේවා ඔවුන් ඊනියා උගත් දේශද්රෝනීන්ට වඩා මේ අවස්ථාවේ රටට වටිනවා !
මේකට විරුද්ධ කුඩු කාරයෙක් උනත් , එතනෝල් කාරයෙක් උනත් කල පවින් මිදෙනවා !
අනික මේක සම්මත උනොත් චන්දෙකට යන්නේ නෑ ! රනිල් අගමැති ! සිරිපාල උප අගමැති ! ඉතුරු උන්ට ඇමති මස් කටු !
මේකට පක්ෂව අත ඉස්සීම කියන්නේ ඊළමට පක්ෂව අත ඉස්සීමයි !
එබැවින් මේකට පක්ෂව අත උස්සන පැකේජ් වාදීන්ට චන්දයේදී නිසි පිළිතුරු ලබා දෙන මෙන් සියලුම ශ්රී ලනීප පක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා !
දැන් මේකට පක්ෂව මොළ සේදීමේ වියාපෘතියක් පැය 24 පුරා (සිංහල) ජඩ මාධ්ය හරහා ඊනියා විද්වතුන් යොදා ගෙන ක්රියාත්මක කරලා තියෙනවා !
මේකට පක්ෂව UNP , JVP , JHU , TNA ඇතුළු බෙදුම්වාදී සිංහල විරෝධී NGO නහුත හැත්තම එකතු වී තියෙනවා !
ඇතැම් උන් මේකට පක්ෂවන අයට බුදු බව ප්රර්ථනා කරනවා ! උන්ට ජනතාවට සුව සලසන්න පුදුම උවමනාවක් තියෙන බව පේනවා !
එබැවින් 19 නම් සීනි තැවරු විෂ කේක් ගෙඩිය පරාජය කිරීමට එක් වන මෙන් ඊට එරෙහිව , FACEBOOK හෝ ඔනෑම ක්රමයකින් විරෝධය දක්වන මෙන්, අදාල පිරිස් දැනුවත් කරන මෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා !

No comments:

Post a Comment