Sunday, April 19, 2015

මහින්ද සමඟ වැඩකරන ජනතා මැයි රැළිය කිරුළුපණදී.. ශ‍්‍රීලනිපයට සම්බන්ධ වෘත්තීය සමිති සහ සන්ධානයේ දේශපාලන පක්‍ෂවල සහයෝගයෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති බළ මණ්ඩලය විසින් පවත්වන ‘රටට පණ දෙන්න මහින්ද සමඟ වැඩ කරන ජනතා මැයි රැළිය’ නම් මැයි රැළිය ලබන මැයි දිනයේදී පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ.
එම  මැයි රැළිය මැයි පළමුවැනිදා පස්වරු 1.00ට කිරුළපණදී පැවැත්වෙයි.
MR-maya-day
24,596 Viewers
 9 109
 

No comments:

Post a Comment