Saturday, April 18, 2015

සෝමවංශ ගියත් ජවිපෙට දැනෙන්නේවත් නෑ.. අපි දැවැන්ත පක්‍ෂයක් හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්‍ෂයෙන් ඉවත්වීමෙන් පක්‍ෂයට හානියක් සිදුනොවන බවත් එවන් සුළු කාරණා නිසා ජවිපෙ දෙදරීමකට පත් නොවන බවත් එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අමරසිංහ මහතා ඉවත් වී ඇත්ටත් ඔහුගේ පුද්ගලික කාරණාවක් නිසා බවද පෙන්වා දෙන ලේකම්වරයා ඔහු පක්‍ෂයට එක් කර ගැනීම සඳහා තව දුරටත් උපරිම උත්සාහ දරණ බවද සඳහන් කරයි.

No comments:

Post a Comment