Sunday, April 26, 2015

19’ට පක්‍ෂ නම් දේශපේ‍්‍රමී.. විරුද්ද නම් දේශද්‍රෝහී.. – චම්පිකගේ අළුත්ම සූත‍්‍රය මෙහෙමයි..

April 27, 2015 at 7:05 am | lanka C news

‘19’ට පක්‍ෂ නම් දේශපේ‍්‍රමී.. විරුද්ද නම් දේශද්‍රෝහී.. – චම්පිකගේ අළුත්ම සූත‍්‍රය මෙහෙමයි.. අද දිනයේ පාර්ලිමේන්තු විවාදය සඳහා ඉදිරිපත් කෙරෙන 19 වන ව්‍යස්ථා සංශෝධනයට විරුද්ද වන්නන් ජනතා ද්‍රෝහීන් වනු ඇති බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.
එම පක්‍ෂ මහ ලේකම් ඇමති පාඨලි චම්පික රණවක මහතා කොලඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.



Leave a Comment






——
komal 1
New  Web Ad
Add-here-new

contactus-n

No comments:

Post a Comment