Monday, April 20, 2015

සපත්තු පුටු උඩ.. ඇඳුම් මේස උඩ.. සරම් ඇඳගෙන කමිස නැතිව මන්ත‍්‍රී 80ක් පැදුරු එලාගෙන මැති සබේ නිදියති.. [Photo] හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අලල්ස් කොමිස්ම ඉදිරියට කැඳවීමට විරෝධය පාමින් ඊයේ රාත‍්‍රියේ මන්ත‍්‍රීවරුන් 80කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සබා ගැබ මැද සිටියහ.
ඇඳ සිටි ඇඳුම් ගලවා පුටු උඩ මෙන්ම තැන තැන දමමින් ඔවුහු සහැල්ල ඇඳුම් ඇඳගනෙ පැදුරු එලාගෙන සභා ගැබේ දිනා සිටියහ. සපත්තු මේස් ගලවා පුටු උඩය. කොට්ට පැදුරු තැන තැනය.
afg fsfggh gsgdgh



2 Viewers
 0 0
 

No comments:

Post a Comment