Sunday, April 26, 2015

සෝපිත හිමි සත්‍යග‍්‍රහයක.. ‘19’ සම්මත නොවුණහොත් නොනැගිටී.. පර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබෙන 19 වන ආණ්ඩුක ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගන්නා තෙක් හෙට උදෑසන 10 සිට කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝපිත හිමියෝ අඛණ්ඩ සත්‍යග‍්‍රහයන නිරත වන බව කියති.

No comments:

Post a Comment