Saturday, April 18, 2015

එන ආණ්ඩුව ජවිපෙ ආණ්ඩුවක්..- අනුර 2020 වසරේ පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයෙදී ලංකාවේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවන බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා සඳහන් කලේය.
පසුගිය පෙබරවාරි 14 වන දින ගාල්ල නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකදී දිසානායක මහතා ඇඟිල්ලක්ද උරුක් කර මේ බව කියා සිටියේය.
බිලියන, දුෂණ, ඩොලර්, හොරු, පවුල් පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඒකාධිපති, මාධ්‍ය නිදහස ආදී කාරණා ගැනද ඔහු එහිදී හරබර දේශණයක් කලේය.

No comments:

Post a Comment