අධ්‍යාපනයේ ගැටලූ විසඳන්න නව ඇමැතිට බෑ – විදුහල්පති හා ගුරු සංගමය කියයි
අත්දැකීම් බහුල අමාත්‍යවරයෙකු ඉවත් කර
ආධුනිකයෙකු අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් කිරීම තුළින් එම ක්ෂේත්‍රයේ අර්බුද
තීව්‍ර වී ඇති බව විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව පවසනවා.කැඳවුම්කරු,
ඊ.එම්.ජේ.එස්. ද සේරම් මහතා පෙන්වා දෙන්නේ, හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල
ගුණවර්ධන මහතා සමග සිය ගැටලූ සම්බන්ධයෙන් කිසියම් ස්ථාවරයකට පැමිණ සිටි
බවයි.එහෙත්, ආණ්ඩුව මාරු වීමත් සමග සිය ගැටලූ යටපත් වූවා මෙන්ම, ඒවා තවත්
උත්සන්න වූ බව සේරම් මහතා කියාසිටියා.- See more at: http://singhafm.com/news/local-news/%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%96-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#sthash.lBGS9uEp.dpuf

No comments:
Post a Comment