Sunday, April 26, 2015

‘අගමැති අපේක්‍ෂකත්වය මහින්ද දිය යුතුයි’ – ජනපති ඉදිරිපිට යෝජනාවක් සම්මතයි.. ජනපති එකඟ නොවෙයි.. පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කල යුතු බවට වූ යෝජනාවක් ගාල්ල දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය ඊයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී සම්මත කර තිබේ.
නාගොඩ ප්‍රාදේශිය සභාවේ උපසභාපති අජිත් එඬේරආරච්චි මහතා යෝජනා ඉදිරිපත් කළ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මු මහතා එය ස්ථිර කලේය.
කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පැවසුවේ වේලාසනින් අගමැති අපේක්‍ෂකයා නම් කිරීම අවාසිදායක විය හැකි බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදීද අපේක්‍ෂකයා කල් ඇතිව නම් කිරිම දේශපාලනික වශයෙන් අසාර්ථක වු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

39 Comments to “‘අගමැති අපේක්‍ෂකත්වය මහින්ද දිය යුතුයි’ – ජනපති ඉදිරිපිට යෝජනාවක් සම්මතයි.. ජනපති එකඟ නොවෙයි..”

  1. lo ja says:
    CBK gen ahala danumdennam.
    • yahapalana says:
      පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවන පක්ෂයකට අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය හිමිකර දීම සුපිරි ඒකාධිපතිවාදයකි. එය තමා ජනපති කරවීම සඳහා දමා ගත් ගිගා ඩීල් එකකි. 25කට සීමා කරන්න පොරොන්දු වූ ඇමති මණ්ඩලයට 77ක් මේ වන විටත් පත්කර ප්‍රධාන පක්ෂ දෙකම රජය බවට පත් කර ඇත. වඩාත් උත්ප්‍රාසජනක ලෙස ඒකාධිපති වියරුව පෙන්නුම් කැරෙන්නේ විපක්ෂය සහ විපක්ෂ නායක කමත් තමන් අත තබා ගැනීමට සිරිසේන උත්සාහ දැරීම තුළය. ලක්ෂ 58 ක් වූ ජනතාවගේ මතයට නියෝජනයක් නැති කර ඇත. නියෝජිත ප්‍රජාතන්ත්රවාදයේ මූලිකම සිද්ධාන්ත අමු අමුවේ සාමූහික කෙලෙසීමකට ලක් කර ඇත. ඒ සියල්ල සිදුවන්නේද යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මෛත්‍රියේ නාමයෙනි. මේ තුච්ඡ ඒකාධිපති වියරුව තුළ ජවිපෙටද රනිල්ගේ පහසුකම් සපයන්නාගේ භූමිකාව හිමිය.
      මහින්ද ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කළේද යන්න විවාද සම්පන්නය. නමුත් සිරිසේන ඒකාධිපතියෙකුය යන්න අවිවාදිතය. පුද්ගලයාගේ බාහිර පෙනුමෙන් එය මැනිය නොහැකිය. නැත්තේ ඒකාධිපති ලේබලයකි. ලේබලයක් නැති වුවද වැසිකිළිය, වැසිකිළියක් ලෙස හදුනාගැනීම අපහසු නැත. ඇතැමුන්ට ලේබලයක් නැතිව හදුනා ගැනීම අපහසු බව නම් සත්‍යකි. වැසිකිළියේ ලේබලය වැසිකිළියේ නොඅලවා ගෙදර ආලින්දයේ ඇලවූ ජවිපෙද දැන් ආලින්දයේ පහරමින් සිටියි.
      • kim says:
        උඹ ඔය විදියට ජනාදිපති උනා නම් කොරන විදිය කියපන් බලන්න
        • ජහමනයා says:
          මයිත්‍රී කියන්නේ ජන බලයක් නැති කිසිම පවුර්සයක් නැති නිකම්ම නිකම් පුද්ගලයෙක් බව මේ තත්වයෙන් පෙන්වා .මෙච්චර මිනිහා ඉස්සරහා ඉන්දැද්දී මිනිහාව තඹ දොයිතුවකටවත් මායිම් නොකර ගාල්ලේ මන්ත්‍රීලා මහින්ද ගැන කතා කිරීම මයිත්රිට මොන අපහාසයක්ද බලන්න .පවුරශය්ක් නැති කොන්දක් නැති කෙනක් හැටියට මේ මිනිහා ජනපති කමට සුදුසු නෑ .තවත් ලජ්ජා වෙන්නේ නැතිව ඉල්ලා අස්වුනානම් ඉවරයි රටටත් හොඳයි .මේවගේ කෙනෙකුට රටක් කරන්න බෑ .මිනිහා බයයි රනිල්ට ඉන්දියාවේ මොදිට ඇමෙරිකාවේ ඔබාමාට .අනේ අනිච්චන් .මේකා යුද්දේ කාලේ ජනපති වෙලා හිටියනම් අද අපි ඉන්නේ ප්‍රභාකරන් යටතේ .ටෝයියෝ මොනතරම් සතුටුවෙවිද ?
      • kabral says:
        Real comment….
      • AVB says:
        Good explanation…. As a Siri Lankan president, MS should have make all his 10 brothers as Ministers or Perm Secretaries.. Then SL people would live him.. How about making wife’s siblings as Gov corporation chairmans…Mr. Sirisena, follow the great path MR showed you… Then people would love you more…
    • Alex says:
      ~~~~~~ D I C T A T O R ~~~~~~~
      ~~~~~~~ NO DEMOCRACY ~~~~~~~~~
      ~~~~~~~~~~~~ හිටං ~~~~~~~~~~~~~
    • Kamal Yohan says:
      නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනැයි කියන්නේ ඔන්න ඕකට තමයි!
    • nuwan says:
      garu MAHINDA’ mahathmayo…
      maru sirata’ ekathu una paawaa dennan samaga ekathuwelaa
      chane illantanam epaa.
      pakse….pakse….pakse…
      me mona boru wikaarayakda….?
      mona paksayak hari thiyenne ratak thibunoth pamanai.
      oya paraajithala. pachampikala. s.uludiya b.ndala. mala soyzala.
      masiripaalala ekka newatha ekathu wunoth…?
      paksayai’ ratai’ jaathiyai’ okkoma winaasai.
      denwath buddhimathwa hithaa balaa theendu ganna.
    • Andre says:
      Told you its a trap. Can never beileve this moron..jealous, egoistic, selfish, lying two tounged, backstabber with hidden agendas, & with no vision or personality. This is the worst president ever!
  2. මරුසිරා says:
    ගාලු පුත්‍රයන්ට ජයවේවා …………….
    • snk says:
      හිටණ් යතතේ ශ්‍රීනිප තව අවුරුදු 20ක් ඔතනම හිටන් ඉදීවි
  3. ජාතිකවාදියා says:
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අපේක්ෂකයගෙ පිටට පිහියෙන් ඇනල සංධානය පරාද කරපු සී අය් ඊඅ සහ රෝ සංවිධාන කුමන්ත්‍රනයේ රූකඩය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේර ගන්න සැලසුම් ගැන කතා කරනව. ජනාධිපතිතුමනි අපිට මේවට හිනා යන්නෙ පස්ස පැත්තෙන්
  4. Rata1kt says:
    ” පසුගිය ජනාධිපතිවරණයේදීද අපේක්‍ෂකයා කල් ඇතිව නම් කිරිම දේශපාලනික වශයෙන් අසාර්ථක වු ” ඒ ඔබතුමා අපේ පක්ෂය පවලා දුන්න නිසානේ …….. ඔබතුමා කල පාවා දිම නොවන්නට SLFP යට කෙලවෙන්නේ නෑ ……සංවර්ධනය සම්පුර්ණයෙන් නැවතිලා …….පාරවල් ගානේ නැවතත් කුණුගොඩ ගැසෙනවා. බලන් ඉන්දෙද්දී රටටත් කෙලවෙනවා. ගෝටා වැනි නායකයින් මෙරටට අවශ්‍ය මොහොතයි මේ……..හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැතිව සියළු දෙනාගේම කැපවීම මත ශ‍්‍රිලනිපයට ජය ගත හැකිද …….? ට්‍රයි කරලා බලන්න. ජාතික සංවිධායකට, මහ ලේකම්ට විතරක් නොවේ ඉන්න අයගෙන් 90% කොන්ද පණ නැ…..නැතිනම් රනිල්ට අගමැතිකම දීල බලා ඉදිද ….? ජනතාව චන්දය දුන්නේ ජනපති තෝරන්න මිස ආණ්ඩුව වෙනස් කරන්න නොවේ. පාක්ෂිකයන්ට ජෝන් ගේ මැරයින්ට …මාධ්‍ය ඉදිරියේ පහර දීලත් ජෝන්ට එරෙහිව විස්වාශ බංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි 90% කොන්ද පණ නැති නිසාමයි.එන චන්දයට මහින්ද මහත්තයා ආවොත් චන්දය දෙනවා. රට බෙදන පිලේ හිටගත් හුටංලට නම් චන්දය දෙන්නේ නැ……… ඊට වඩා හොදයි විමල් ඉල්ලන පක්ෂයකට චන්දය දෙන එක. මා දන්නා තරමින් ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ලබාගත් චන්ද 58 ලක්ෂයෙන් 90% පක්ෂයට නොව එතුමාට පුද්ගලිකව ලැබුණ චන්දයි ………. ඔබල තීරණය කරන්න පක්ෂය බෙදනවද….? රකිනවද…? කියා. තවමත් අපි SLFP පාක්ෂිකයෝ අපි ඉන්නද ? …..යන්නද ?……..මෙවර පැරදුනොත් ආයෙමත් අවුරුදු 20 කටවත් ගන්න ලැබෙන්නේ නෑ ගිය වර රනිල්ගෙන් ගත්තේ චන්ද්‍රිකා හිටිය නිසා ඔබතුමා වැනි පඹකුට එවැන්නක් කළ නොහැකී ………පක්ෂයට ජයවේවා !!!!!!
    • හොල්මන says:
      ලබ්බො තොපි අවුරුඩු 20ක් ආන්ඩු කලේ.දැන් අවුරුඩු 20ක් විපක්සෙ හිටිං හුටං.ඇයි ප්‍රස්නයක්ද?
      • හේෂාන් කරුණාරත්න says:
        RATA1 ට ඔබ ඉතාම හරි මහින්ද නැති ශ්‍රීලනිපයේ අද මහින්දට පක්ෂව කතා කරන අභීත නායකයෝ කිහිප දෙනෙක් හැරුනහම අනික් සිරිසේනට ගොට්ට අල්ලන අයට නායකත්වයක් කොන්දක් නෑ නැතිනම් අර කිව්වා වගේ රනිල්ට අගමැතිකම දීලා බහුතරයත් තියාගෙන උලමු වගේ බකන් නිලාගෙන ඉඳීවිද .එහෙවු ස්රිලනිපයකට චන්දෙ දුන්නොත් වෙන්නේ රනිල්ගේ පාලනයක් රටේ ආයෙත් ඇතිවෙන එක .
      • හේෂාන් කරුණාරත්න says:
        හොල්මන මහින්ද කොටි නැසුවා රට දියුණු කළා තොපේ කුමන්ත්‍රණ මගින් රට අරාජික කරලා තව තොපිට රට අවුරුදු 20කට දීලා බලාගෙන ඉන්න කියලද කියන්නේ .හොඳට හිටි .
        තොපිට රට කරගෙන යන්න දුන්නොත් අවුරුදු දෙකක් යන්න ඉස්සරවෙලා රට කොටියට අයිතිවේවි .
        මේ මාස තුනට කොරපු හරිය ගැන බැලුවොත් එක හිතාගන්න අපහසු නෑ .
        යුඑන්පිය කියන්නේ රටට ජාතියට විරුද්ද පක්ෂයක් බවත් ඔවුන් පක්ෂපාති මේ රටට නොව බටහිර රටවලට බවත් තරුණයන් දැන් තේරුම් ගනිමින් පවතිනවා .රනිල්ගේ බ්‍රේස්ලට් වලට වයි ෆයි වලට අපි රැවටුන කාලය ඉවරයි .මවුබිම රැකගනිමු එක්සත්ජාතික පක්ෂයට බලයට එන්නට ඉඩ නොතබමු .මහින්ද යලි බලයට රැගෙන එමු
      • Alex says:
        දින 100 යන්නත් කලින් කෝටි 4100 ක් මහ බැන්කුවෙන්ම ගැහුවා.
        ඒවට හිලවු වෙන්න බැංකු වල මිනිස්සු සල්ලි ඉතුරු කරල ගන්න පොලියෙනුත් බදු ගහනවා.
        හොරුන්ගේ හොරකම් වලට මිනිස්සුන්ගෙන් බදු ගහන්නේ ඇයි මෝඩ හොල්මනෝ?
        ~~~~~~ හොරු සමග හෙළුවෙන් හිටං.~~~~~~
  5. Gama says:
    Ane Ane Me pale pal wevi hitapu samahara gambanta giya kalak.
    Nayakayo nayaka gathi lakshana sahithawa bihiwenawa bolaw. Evani aya sinhasanaruda unahama harima thejanwithai, Nayakaya kiyala blood ekata denenawa
  6. RATA WIRUWA says:
    දිවි දී පුතුන් බේරා ගතු මවු බිමට
    සවි දුන් මහිදු ගෝඨාභය මහතුන්ට
    නිගරු නොකර පර ගැත්තන් හා එක්ව
    නිවට නොවන් හෙල සිහලුන් ඉදිරි පිට
  7. saman says:
    දැන් ඔයගාෙල්ල හදන්නෙ මෙෙත්‍රීව ඝාතනය කරන්න වගේ …අර හම්බන්තොටදි අහුවුණේ හිටපු රාජකුමාරයකුෙග අාරක්ෂකෙයක් පිස්තෝලයකුත් ඒක්ක…යකෝ ප්‍රභාකරන්ටත් වැඩිය හතුරෙක් විධියටනෙ සාධාරණ ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රවාදීව දිනපු නායකයකුට සලකන්ෙන…
    • ජහමනයා says:
      මෝඩයා කල්පනා කරලා බලපන් ජනපති නැතිවුනොත් බලය යන්නේ කාටද කියල?මහින්දටද ?රනිල්ටද ?නොදන්නා මගුල් කතා කරන්න එපා .අනික තමුන් කියන දේ ඇත්ත අපි දන්නා හතුරා කෙලින් එ බැව කියපු එකා ප්‍රභාකරන් නමුත් රට ජාතිය ගැන කතා කරලා අත්මේස් දාපු රැජිනට රට පාවලා දෙන එකා ප්‍රභාකරන්ට වඩා නරකයි තමයි .අනික ඔය ලක්ෂ හැටදෙක ඇතිවුනේ කොටි චන්ද සහ අන්තවාදී හබ්බ චන්ද නිසා .බහුතරයේ බහුතරයෙන් ආපු ජනපති කෙනෙක් නෙවෙයි මෙයා මෙයා සුළුතරයේ බහුතරයෙන් සහ බහුතරයේ සුලුත්රයෙන් ආපු කෙනෙක් .අන්න එනිසා තමයි මිනිහා සුළුතරයට සලකන්නේ .රනිල්ට පන්දම අල්ලන්නේ .මිනිහා දන්නවා බටහිරයෝ නැතිතැන මිනිහා විසිවෙනවා කියල
    • daham says:
      e news eka liyapu ekekge namak naha. e news kiyana drohi web eke thamayi eka thibune. ova bankoloth wada. owa kiyala nam mahindata negee ena janapriyathwaya wattanna baha.
      ara ranil – mahendran maha dawal gahapu lokuma maha banku gahilla gana action ganilla. thope narivadan redda pallen berenawa.
  8. wele suda says:
    MY3 MAHINDATA TAMATH BAYAYI EKAI ETHTHA MY 3 VITHARAK NEME “YAHAPALANA NADEMA BAYAYI”
  9. raj says:
    ගාලු පුත්‍රයන්ට ජයවේවා
  10. සිරා says:
    Let me ask Anibal first…
  11. kusal ratnayake says:
    The whole Yahapalana government is a puppet of the USA, the West and India. Whatever Rani, Sirisena or any other Yapalanyas do is a dictate of the above three. They carry out what their masters ask them to do. The West and India want to eliminate Rajapakashas. So their obedient servants follow their masters orders!
  12. Perera says:
    අනේ ඔය pb අබේකොන්ව අයින් කරන්නකෝ
  13. rukman says:
    hoda theeranayak ethama hodae me thiranaya oba gaththoth uben rata una padumakaganna puluwan apith obathumata YODHA SHAKTHIYAK WENAWA MY3 MAME
  14. Amal says:
    අනේ මෙයාගේ පින්තූරේ දාන්න එපා පුවත් වල. හරිම මූසලයි.
  15. Nimal says:
    This poor M3 + Hela Urumaya +….have already agreed to give it to Ranil
    That is why this man is avoiding to talk anything direct!
  16. ruwan says:
    Meke inne okkoma mahindage paul gahe unda koheda… nathnum mechchara rata kaapu ekata mehema kade yaida… okkoma pissu huththala…
  17. WADDA says:
    EKADIPATHIYA…………
  18. Priyadarshani says:
    ඩයස්පොරෙන් අහල බලන්න එපායැ. නැතුව කරන්න මගේ තියන විධායක බලතල වලින් බෑනෙ
  19. Lional says:
    තානාපති කාර්යාල වලින් මට ඉඩ දෙන්නෙ නෑනෙ. ඒකනෙ මට තියන ප්‍රශ්නෙ. ඔයාල දන්නෙ නෑ මට තියන බලපෑම්. මට හිතෙනව මේ රස්සාව මෙච්චර ලක්ෂනට මහින්ද කොහොම කලාද කියල.
  20. MANKNAN says:
    APE GEDARA THIYENA PORAWA ATHATA GANNAMI HITHENNE….
  21. anura says:
    Me miniha danne game Nam list eka witharai.grama sewaka..
    No vision
    No strategies.
    No implementation
    Address. To the nation was a joke
  22. ss says:
    mr President Mahinda did not do anything to harm you what you did to him is not ethical but I do not think you have any grudge against him if you two do not get together there is no future for SLFP
  23. chamara says:
    mihidata indiyaya kamatina

Leave a Comment






——
komal 1
New  Web Ad
Add-here-new

contactus-n

No comments:

Post a Comment