Sunday, April 26, 2015

මහින්ද කැඳවන්න කියා නියෝග කර ඇත්තේ ඉහල දේශපාලඥයෙක්.. අල්ලස් කොමිසමේ මණ්ඩලේ කචල්.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවට කැඳවීමට නියෝග කිරීම සම්බන්ධයෙන් එම කොමිසමේ ඉහල නිලධාරීන් අතර බරපතල මතගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයෙකු අල්ලස් කොමිසමට කැඳවිය නොහැකි බවට කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තදින් අවධාරණය කර තිබියදී එය නොතකා පරීක්‍ෂණ පැවැත්වීමට ආණ්ඩුවේ ඉහල දේශපාලඥයෙකු උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.මෙම දේශපාලඥයාගේ කොමසමේ ඉහලම පුටුවක පවුල අතර සමීප සබඳතාවයක් ඇත්තේ යයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment