Saturday, April 18, 2015

අනුර ස්වං විවේචනයක් කර නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි.. මධ්‍යම කාරක සභිකයෝ පොලූ ගනිති.. ජවිපෙ නායක අනුර දිසානායක මහතා පක්‍ෂ නායකකත්වයෙන් ඉල්ලා අස් විය යුතු යයි එම පක්‍ෂ මධ්‍යම කාරක සභිකයන් පිරිසක් මීළඟ මධ්‍යම කමිටු සැසිවාරයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
පක්‍ෂයේ වත්මන් ගරාවැටීමට ඔහු සෘජු වගකිව යුත්තා ඔහු බවත් ඒ සම්බන්ධයෙන් දිසානායක මහතා ස්වයං විවේචනයක් කර පක්‍ෂ නායකත්වය සුදුස්සෙකුට බාර දීමට කටයුතු කල යුතු බවටත් දස දෙනෙකුගේ පමණ එම මධ්‍යම කමිටු සාමාජික පිරිස යෝජනා කිරීමට සූදානමින් සිටිති.

No comments:

Post a Comment