Sunday, April 19, 2015

මගේ සහෝදරයන්ට නම් ගැහුවෙ කොටි.. තමන්ට හා පවුලේ උදවියට පහර දෙන විට දිට්ටධම්මවේදනීය කර්මය පලිසන් දෙමින් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
‘මටත්, මගේ පවුලේ උදවියටත් ගහනකොට අපහාස විදින්නට වෙන්නේ වෙන කාටවත්නේ. දැක්කානේ අඩුමගාණේ මළගෙදරකටවත් යන්න බැරිවුණානේ. එච්චරම අපහාසයක්නේ වුණේ. මගේ සහෝදරයන්ට නම් කොටි ගැහුවේ. මෙතැන ගැහුව සිද්ධිය ගැන මම කියන්න  ඕනෑ නැහැනේ. ඒක හින්දා දිට්ඨධම්මවේදනීය කර්මයත් පඩිසන් දෙනවා කියලයි මම විශ්වාස කරන්නේ’ යයිද ඔහු නාරාහේන්පිට අභයාරාමයේදී කියා සිටියේය.
40,555 Viewers

No comments:

Post a Comment