Sunday, April 26, 2015

ජවිපෙ තම සාමාජිකයන් පමණක් නොව මුළු රටම රවටනවා.. ඔවුන් හදන සමාජවාදයක් නෑ – සෝමවංශ ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් තම පක්ෂ සාමාජිකයන් පමණක් නොව සමස්ත ජනතාවම රවටමින් සිටින්නේ යයි එම පක්‍ෂ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම පක්‍ෂය මේ වනවිට බල දේශපාලනයේ ගොදුරක් වී ඇති බවත් එවැනි තත්වයකදී සමාජවාදී සමාජයක් ස්ථාපනය කිරීම සිහිනයක් බවද ඔහු පෙන්වා දෙයි.


No comments:

Post a Comment