Sunday, June 28, 2015

ඊළඟට හදන්නේ 2/3 එජාප ආණ්ඩුවක්.. රාජපක්‍ෂගේ අභයාරාම පාර්ශ්වයේ කිසිවෙකු ගන්නේ නෑ..

ඊළඟට හදන්නේ 2/3 එජාප ආණ්ඩුවක්.. රාජපක්‍ෂගේ අභයාරාම පාර්ශ්වයේ කිසිවෙකු ගන්නේ නෑ.. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය ජය ගන්නේ තුනෙන් දෙකක බලයක්ද සහිතව යයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා කඹුරුපිටියේ පැවැති ජන හමුවකදී කියා සිටියේය.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම නව ආණ්ඩුවට රාජපක්ෂලගේ අභයාරාම පාර්ශවයේ කිසිම හේතුවක් මත එකතු කර ගන්නෙ නැති බවත් ජනතාව මහින්ද රාජපක්ෂ පැන්නුවේ පස්ස දොරින් අනෙක් ආණ්ඩුවට ඇතුළත් කරගන්න නොවන බවත්ය.

No comments:

Post a Comment