Monday, June 29, 2015

අපිට ඇමරිකාව උදවු කලා.. මං මාසෙක ඡන්ද කෝස් එකක් කලා.. මහින්ද පැරදු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය අගමැතිගේ කටින් පනී..

අපිට ඇමරිකාව උදවු කලා.. මං මාසෙක ඡන්ද කෝස් එකක් කලා.. මහින්ද පැරදු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය අගමැතිගේ කටින් පනී.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් කිරීම සඳහා ඇමරිකාව බොහෝ උපකාර වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර තමන් ඇමෙරිකාවට ගොස් එය ජයග්‍රහණය කිරීම ගැන විශේෂ අධ්‍යයනයක නිරත වූ බවයි.
එසේම මැතිවරණ දිනවීම ගැන විශේෂ දැනුමැති ඔස්ට්‍රේලියානු මිත්‍රයකුත් පැමිණ මහින්ද රාජපක්‍ෂ පරාජය කර දැමීමට උරදුන් බවත් මැතිවරණයට පෙර තමන් ඇමෙරිකා ආයතනයක මාසයක පමණ කාලයක් ඡන්ද පිළිබඳ අධ්‍යයනයත්, එරටදී ලද උපදෙසුත් මත ඡන්දයට සූදානම් වූ බව ද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment