Saturday, June 27, 2015

පාර්ලිමේන්තුව විසුරුවේ බැඳුම්කර මගඩිය යට ගහන්නයි.. – චම්පික

පාර්ලිමේන්තුව විසුරුවේ බැඳුම්කර මගඩිය යට ගහන්නයි.. – චම්පික හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව යටපත් කිරීම‍ට යයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment