Friday, June 26, 2015

සන්ධාන මන්ත‍්‍රීලාට වඩා එල්ටීටීඊය හොඳයි..

සන්ධාන මන්ත‍්‍රීලාට වඩා එල්ටීටීඊය හොඳයි.. එක්සත් ජනතා නිදහස් සන්දාන මන්ත‍්‍රීවරුන්නට වඩා එල්ටීටීඊය හොඳ යයි එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් සභා මන්ත‍්‍රී ර.මු. දසනායක මන්ත‍්‍රිවරයා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ ඌව පළාතේ හමුදාව සතු ඉඩම් පවරාගෙන ජනතාව අතර බෙදා දෙනudaya-shantha ලෙස ගෙනෙන ලද යෝජනාවකට සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මැදයි.
පළාත් සභාවේ වූ සිද්ධිය සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඌව පළාත් සභා මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා..

No comments:

Post a Comment