Tuesday, June 23, 2015

කරන්නාගොඩ අල්ලන්න යයි..?

කරන්නාගොඩ අල්ලන්න යයි..?

June 24, 2015 at 10:40 am | lanka C news

කරන්නාගොඩ අල්ලන්න යයි..? පසුගිය රජය සමයේ තරුණයින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටියේ යයි චෝදනා මත හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
අධිකරණයේදී මේ සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්‍ෂි දුන් පොලිස් පරීක්‍ෂකවරයා කියා සිටියේ මෙම තරුණයන් පැරගෙන ගොස් කෝටි ගණනින් කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි.
මෙම තොරතුරු මත පදනම්ව වසන්ත කරන්නාගොඩ හිටපු නාවුක හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment