Wednesday, June 24, 2015

කන්තලේ සීනි කම්හල ඉන්දියාවට දෙයි..

කන්තලේ සීනි කම්හල ඉන්දියාවට දෙයි.. ඉන්දීය ආයෝජන සමාගමකට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පැවරීමට අවසර ඉල්ලා ඉඩම් ඇමැති එම්.කේ.ඞී.එස් ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක්ද ඉදිරිපත් කර තිබේ.
එම පත‍්‍රිකාවේ දැක්වෙන ආතායට කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමේදී අදාළ ඉන්දීය ආයෝජකයා ඊට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සපයා ගත යුතු අතර,ආයෝජන අරමුදල් ලෙස දේශීය අරමුදල් යොදා නොගත යුතුය.
ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදී අදාළ ආයෝජකයා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක බැංකු බැ`දුම්කරයක් ඉදිරිපත් කළ යුතු බවටද නියම කර තිබේ.

No comments:

Post a Comment