Friday, June 26, 2015

විග්නේශ්වරන් ඇමරිකාවේ යයි

විග්නේශ්වරන් ඇමරිකාවේ යයි

කීර්ති වර්ණකුසූරිය

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ජුලි පළමු සතියේ ඇමරිකාවේ සංචාරයක යෙදීමට තීරණය කර ඇත.

ඇමරිකාවේ පැවැත්වෙන දකුණු ඉන්දීය සංස්‌කෘතික උත්සවයකට සහභාගිවීමේ අරමුණින් එරටට යන විග්නේශ්වරන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඔහු එම සාකච්ඡාවලදී උතුරේ පවතින තත්ත්වය ගැනද ඇමරිකානු නිලධාරීන් සමග සාකච්ඡා කරන බව උතුරේ ආරංචි මාර්ග පැවැසීය.

No comments:

Post a Comment