Tuesday, June 23, 2015

එන ඡන්දෙන් පස්සෙ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරනවා

එන ඡන්දෙන් පස්සෙ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරනවා ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මේ වන විටත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද පවසන අගමැතිවරයා එය ඉදිරි දින කිහිපය ඇතුලත ප‍්‍රකාශයට පත්කරන බවද සඳහන් කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

No comments:

Post a Comment