Thursday, June 25, 2015

අතරමැදියන් නෑ.. මහින්ද-මෛත‍්‍රී තනිව රහසේ ඊයේ රාත‍්‍රියේ හමුවෙලා…

අතරමැදියන් නෑ.. මහින්ද-මෛත‍්‍රී තනිව රහසේ ඊයේ රාත‍්‍රියේ හමුවෙලා… ඊයේ රාත‍්‍රියේදී කථානායක නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හදිසි හමුවක් පැවැත්වී තිබේ.
එම හමුවට ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී නැති අතර එහිදී සාකච්චා වූ දේ පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා නොවෙයි.
හිටපු ජනාධිපතිවරයා එම හමුව සඳහා ගොස් ඇත්තේ බස්නාහිර මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී සන්ධාන මන්ත‍්‍රිවරුන් සඳහා ඊයේ රාත්‍රීයේ පැවති සාදයකටද සහභාගී වීමෙන් පසුවයි.

No comments:

Post a Comment