Monday, June 29, 2015

මගේ ආයතනයේ කුඩු කාරයන් ඉන්න පුළුවන්.. එ්කට මට වගකියන්න බෑ.. – රතන හිමි

මගේ ආයතනයේ කුඩු කාරයන් ඉන්න පුළුවන්.. එ්කට මට වගකියන්න බෑ.. – රතන හිමි [Video] තම ආයතනයේ කුඩු කාරයන් සිටිය හැකි බවත් ඔවුන් ගැන තමනට වග කියන්නට බැරි බවත් ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
එක්ටසි මත් පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ තමන්ගේ ලේකම්වරයෙකු නොව ආයතනයට තාක්‍ෂණික සහයෝගය ලබා දෙන අයෙකු බවද උන් වහන්සේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
9,765 Viewers

No comments:

Post a Comment