Tuesday, July 21, 2015

අනුරපුර රැළියට ප‍්‍රසන්න රණතුංග බස් 237ක් ගෙනගියා.. බස්නාහිර ප‍්‍රවාහනය මුළුමනින්ම නැවතුනා..

අනුරපුර රැළියට ප‍්‍රසන්න රණතුංග බස් 237ක් ගෙනගියා.. බස්නාහිර ප‍්‍රවාහනය මුළුමනින්ම නැවතුනා.. පසුගියදා සන්ධානයේ අනුරාධපුර පැවති මංගල රැළියට බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා බස් රථ 237 කින් සෙනග ගෙන ගිය බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඔහු එම බස් රථ අනුරාධපුර රැළියට වෙන්කර ගැනීමෙන් මුළු බස්නාහිර පළාතේම මගී ජනතාව එදින දැඩි අපහසුතාවකට පත්වූ බවයි.
3,479 Viewers

No comments:

Post a Comment