Thursday, July 23, 2015

අපේ තෙල් හාරන පූචානම් කතා බොරු.. සිපෙට්කෝ, භාරත් පෙට්‍රෝලිම්ට විකිනීමට සැරසේ.

අපේ තෙල් හාරන පූචානම් කතා බොරු.. සිපෙට්කෝ, භාරත් පෙට්‍රෝලිම්ට විකිනීමට සැරසේ.. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව භාරත් පෙට්‍රෝලියම් ඉන්දීය තෙල් සමාගමට විකුණා දැමීම සඳහා සාකච්චා ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වන මූලික සාකච්චා දෙරටේ නියෝජිතයන් අතර මේ වන විටත් සිදුව ඇතැයි සඳහන්ය.
මේ ගණුදෙනුව සිදුවුවහොත් දේශීය ඉන්ධන වෙළඳපලේ රාජ්‍ය අංශය සතුව පැවති බලය අහිමි ඉන්දියාව අතට මුළුමනින්ම පත්වනු ඇත.

No comments:

Post a Comment