Saturday, July 18, 2015

මහින්ද සුළඟ සැරයි.. එන පොට හොඳ නෑ.. FB ටොයි බලකාය ගහන ගහන කොලය කුජීතයි.. විමල්ට ගැසූ චේතිය පචය අතේ කෝට්..

මහින්ද සුළඟ සැරයි.. එන පොට හොඳ නෑ.. FB ටොයි බලකාය ගහන ගහන කොලය කුජීතයි.. විමල්ට ගැසූ චේතිය පචය අතේ කෝට්.. එජාප හිතවාදී ෆේස්බුක් බලඇණිය විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීවරංශ මහතාට එල්ල කරන ලද මඩ ප‍්‍රචාරයක් අල්ලේ පැලවෙන බොරුවක් බව ඔප්පු වී තිබේ.
තම සහෝදරියගේ දියණිය හා සිටි පින්තූර කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් විසින් ගෙන ගිය ප‍්‍රචාර සම්බන්ධයෙන් වීරවංශ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ  මෙසේ සටහන් කර තිබේ.




ddghlh
මේ ඔවුන් විකෘති කල පින්තූරයි…
fgjgkgl

මේ වීරවංශ මහතා සිය ඥාති දියණිය සමඟ ගත් තවත් පින්තූර කිහිපයක්…




No comments:

Post a Comment