Thursday, July 23, 2015

මහින්දයි මමයි දැන් සමානයි.. මමත් මහින්ද රාජපක්‍ෂ වගේ – සුජීව සේනසිංහ..

මහින්දයි මමයි දැන් සමානයි.. මමත් මහින්ද රාජපක්‍ෂ වගේ – සුජීව සේනසිංහ.. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිත් තමාත් දැන් සිටින්නේ එකම මට්ටමක නිසා ඔහුට අභියෝග කළ හැකියැයි අධිකරණ නි.ඇමති සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
‘රාජපක්ෂ මහත්තයා පුළුවනි නම් මාත් එක්ක විවාදයකට එන්න. දැන් ඔහුට අභියෝග කරන්න මට පුළුවන්. අපි දෙන්නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අපේක්ෂකයො දෙන්නෙක්’යැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment