Thursday, July 23, 2015

මහින්ද අනාරක්‍ෂිත කර සතුරු උණ්ඩයට පහසු කරනවාද.. නැද්ද.. – තීන්දුවට පැය කිහිපයයි..

මහින්ද අනාරක්‍ෂිත කර සතුරු උණ්ඩයට පහසු කරනවාද.. නැද්ද.. – තීන්දුවට පැය කිහිපයයි.. මහ මැතිවණයට තරග වදින මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙකුට හිමි විශේෂ වරප‍්‍රසාද මහ මැතිවරණය අවසන් වනතුරු ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට සලකා බැලෙයි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
අගමැති කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරැ නියෝජ්‍ය ඇමතිවරුන් හා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද ඔවුනට හිමිව ඇති වරප‍්‍රසාද සහිතව මෙම මැතිවරණයටෙ තරග වැද සිටී.

No comments:

Post a Comment