Thursday, July 23, 2015

පක්‍ෂය පරදවන නායක මෛත‍්‍රීට විරෝධය.. ජනක බණ්ඩාර ඉල්ලා අස්වෙයි..

පක්‍ෂය පරදවන නායක මෛත‍්‍රීට විරෝධය.. ජනක බණ්ඩාර ඉල්ලා අස්වෙයි.. ශ‍්‍රිලනිප දිනවන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හතා විසින් කල ප‍්‍රකාශයට විරෝධය පාමින් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උප සාභපති අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment