Sunday, July 19, 2015

එහාට පැන්න අය එක එක කතා කියයි.. අහුවෙන්න නම් එපා..

එහාට පැන්න අය එක එක කතා කියයි.. අහුවෙන්න නම් එපා.. සභාග හෝ ජාතික ආණ්ඩු වැඩක් නැති බවත් තමන් බලාපොරොත්තුවන්නේ මහින්ද අගමැති වූ ආණ්ඩුවක් යයි ගාලූ දිස්ත‍්‍රික් අපේක්‍ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
‘ගිය ජනවාරි 08දා මහ කාලකණ්ණි දවසක්. මහින්ද පැරදුනාම ගැලවෙන්න මගක් සොය සොයා අපේ තිහක් ගිහිල්ලා ඒ පැත්තේ වාඩිවුණා. මේ අය පාර්ලිමේන්තු යන්න විවිධ කතා කියයි. අපට ජාතික ආණ්ඩු සභාග  ඕන නැහැ. මහින්ද මහත්තයා අගෝස්තු 18 වැනිදා මහින්ද අරලියගහ මන්දිරේ පදිංචි කරලා කිරිබත් කන්නයි අපට  ඕනෑ’ යයිද ඔහු කියා සිටියේ රත්ගමදී පැවති ජන හමුවකදීය.
3,049 Viewers

No comments:

Post a Comment