රට වෙනස් කලේ මමයි – රාජිත පුත් පෝස්ටර් ගහයි..
July 18, 2015 at 9:20 am | lanka C news
මෙවර මැතිවණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරඟ
වදින ඇමති රාජිත සේනාරාත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා සිය මැතිවරණ
ව්‍යාපාපරය සඳහා අපුරු සටන් පාඨයක් තෝරාගෙන තිබේ.ඔහුගේ මැතිවරණ තේමාව වී ඇත්තේ ‘රට වෙනස් කල අපේ යුගයේ සටන්කාමියා’ යනුවෙනි.
No comments:
Post a Comment