Friday, July 17, 2015

ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් ගණිකා නිවාසයකදී අත්අඩංගුවට..

ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් ගණිකා නිවාසයකදී අත්අඩංගුවට.. පොලිස් දුෂණ මර්ධණ කොට්ඨාශය විසින් සිදුකල වැටලීමකදී ඇතුල්කෝට්ටේ පිහිටි ගණිකා නිවාසයකදී ගණිකා වෘත්තියේ යෙදුණු ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිලියක් ඇතුළු කාන්තාවන් සිවු දෙනකු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙලක්‍ෂයක ඇප මත නිදහස් කර ඇති අතර දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වූ සැකකාරියන් දෙදෙනෙක් ප්‍රජා සේවයේ යොදවා ඇත.

No comments:

Post a Comment