Sunday, July 19, 2015

ජාතිකත්වයට හෙළ උරුමය තරම් වින කල පක්‍ෂයක් තවත් නෑ..

ජාතිකත්වයට හෙළ උරුමය තරම් වින කල පක්‍ෂයක් තවත් නෑ.. මෙරට ජාතිකත්වයට හෙළ උරුමය තරම් වින කළ කිසි සංවිධානයක් නැතැයි දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ සභාපති පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කරති.
කොළඹදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙසේද කියා සිටියහ.
‘හෙළ උරුමය මේ රටේ ජාතිකත්වය මෝදුවී එනකොට එහි දේශපාලනික කරලා සම්පූර්ණයෙන් විනාශ කර දැම්මා. ඒ නිසා ඒ කණ්ඩායම කිසියම් තැනකට සම්බන්ධ වී සිටිනවා නම් එතන නිවැරදි දෙයක් නොවන බව මහජනතාව දැනගත යුතුයි.
එන ඡුන්දයේදී ප‍්‍රචාරවලට නොරුවටී රට රැකගැනීම වෙනුවෙන් රට රකින අය පාර්ලිමේන්තුවට යැවීමට සිතගන්නා ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’

No comments:

Post a Comment