Sunday, July 19, 2015

ගුටි කෑවත් ගාණක් නෑ.. කූල් ඇමති හොර ඇඹේණියට වහ වැටේ.. නීති කඩා රජයේ තනතුරකුත් පුදයි..

ගුටි කෑවත් ගාණක් නෑ.. කූල් ඇමති හොර ඇඹේණියට වහ වැටේ.. නීති කඩා රජයේ තනතුරකුත් පුදයි.. අනියම් සුන්දරියක් හා සිටියදී අතටම අසු වී මෙරට කලින් සිටි බලවතියගෙන් කණ හරහා ගුටි කෑ කූල් ඇමති එම සුන්දරියට රජයේ ආයතනයක තනතුරක් පිරිනමා තිබේ.
මෙරට සංස්කෘතිය මා සම්බන්ධ ආයතනයක සභාපති තනතුරක් ඇයට පිරිනමා ඇති මෙම කූල් ඇමතිවරයාට අදාිල සිද්දීය මාට්ටු වී හිටපු බලවතියගෙන් ගුටි කෑම ගැන කිසි නිනවුවක් නැතැයිද වාර්තා වෙයි.
ගුටි කැවත් සින්දරියට වහ වැටී ඇති ඇමතිවරයා සිය පෙර කටයුතු ඒ අකාරයෙන්ම සිදු කරගෙන යන්නේ යයිද පැවසෙයි.

No comments:

Post a Comment