Sunday, July 19, 2015

මහින්දට එරෙහිව පැමිණිලි හත්දාහක්.. කෝටි අසූදාහක් හොරකං කරලා..

මහින්දට එරෙහිව පැමිණිලි හත්දාහක්.. කෝටි අසූදාහක් හොරකං කරලා.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ලිරිස සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 7000කට වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇති බව ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.
ඔහුගේ පාලන කාලයේ සිදු කළ ව්‍යාපෘති රටට පාඩු හිමි කර දෙමින් තිබෙන බවද පැවසන ඇය එම පිරිස රුපියල් කෝටි අසූදාහකට වඩා වංචා කර ඇති බවද කියයි.
මැතිවරණයෙන් පසු පිහිටුවන එජාප ආණ්ඩුවකදී එම හොරුන් නීතිය හමුවට ගෙනෙන බවත් ඇමතිනිය ප‍්‍රකාශ කරයි.

No comments:

Post a Comment