Tuesday, June 23, 2015

යහපාලන ඇමති කප්පම් ඉල්ලයි.. කර්මාන්ත ශාලාව පොලීසි යයි.. මෙන්න ලිඛිත සාක්‍ෂි..

යහපාලන ඇමති කප්පම් ඉල්ලයි.. කර්මාන්ත ශාලාව පොලීසි යයි.. මෙන්න ලිඛිත සාක්‍ෂි.. හලාවත, මාදම්පෙ ප‍්‍රදේශයේ පිහිටි බුවන්කා නම් යකඩ කර්මාන්ත ශාලාවකින් මාසිකව රුපියල් ලක්‍ෂ දෙකහමාරක් බැගින් ලබා ගත් මුදලක් තවත් වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ බළධාරීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
ඊට අමතරව ලංකා ආයෝජන මණ්ඩලය, මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අංශ ගණනාවක්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.
මෙහි දැක්වෙන්නේ අදාල කර්මාන්ත ශාලාව විසින් රංගෙ බණ්ඩාර ඇමතිවරයා සම්බන්ධයෙන් ගොනු කරන ලද චෝදනාය.
1 2 3 4 5
4,703 Viewers
 5 38
 

No comments:

Post a Comment