Saturday, July 4, 2015

මෛත්‍රීපිලත් එකමුතුව ගැන සහතික කරයි-එජාප මඩ ප්‍රචාර අහෝසි වෙයි-සෝපිත හිමි අසරණ වෙයි

මෛත්‍රීපිලත් එකමුතුව ගැන සහතික කරයි-එජාප මඩ ප්‍රචාර අහෝසි වෙයි-සෝපිත හිමි අසරණ වෙයි


මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී එකඟතාවක් ඇතිව කටයුතු කිරීමට එකඟවීම බොරුවක් බව එජාප මාධ්‍ය පැවසූ අතර මෛත්‍රී පාර්ශවය නිහඬ ඇයිදැයි ප්‍රශ්ණ කළ නමුත් මෛත්‍රීපාර්ශවය නියෝජනය කළ මහින්ද අමරවීර ඇමතිවරයා විසින් මෙම එකඟතාව සත්‍යයක් බවත් මෙමඟින් ජයග්‍රහණයට මඟපෑදුණු බවත් පැවසීම නිසා එජාපයේ මඩ ප්‍රචාර සහ සෝපිත හිමිගේ අවිනිශ්චිත භාවය ඉවත්වීම සිදුවිය.


No comments:

Post a Comment