20 පරාජය කරන බවට රනිල් අනුරට පොරොන්දු වෙයි
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුව බහුපක්ෂ ක්‍රමය වෙනුවට ද්වි පක්ෂ ක්‍රමයක් ගොඩනැගෙන බවත් සුළු ජන කණ්ඩායම් හා පක්ෂවල නියෝජනය අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් ඒ හරහා දියත් වෙමින් පවතින බවටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයින් ඊයේ (21) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, කදුරට ජනතා පෙරමුණ, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වී තිබේ.
No comments:
Post a Comment