Monday, June 22, 2015

අපි සිරිසේන මත යැපෙන්නෙ නෑ-මහින්ද පාර්ශවය



මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන කිසිලෙසකවත් සිරිසේන ජනපතිවරයා මත යැපෙන්නේ නැති බවත් අර්බුධය ඇත්තේ ශ්‍රීලනිපය අභ්‍යන්තරයේ බවත් එය අප ආරම්භකළ සටනට බාධාවක් නොවන බවත් මහාචාර්යය ජී ඇල් පීරිස් උදය ගම්මන් පිළ හා විමල් වීරවංශ මහතා එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටින ලදී.

 https://www.facebook.com/BBCSinhala/videos/510149829142770/

No comments:

Post a Comment