එජනිසය දෙකඩ කිරීමට එජාපයගත් උත්සාහය පරාජයට පත්වුණා - වමේ පක්ෂ
ඇමරිකානු හා යුරෝපානු රටවල අවශ්‍යතාවයට එක්සත් ජනතා නිදහස් සංධානය දෙකඩ කිරීමට එක්සත් ජනතා නිදහස් සංධානය දෙකඩ කිරීමට ගත් උත්සාහය ජනතා බලයෙන් හා සිරිසේන ජනපතිවරයා තත්වය තේරුම් ගැනීම නිසා පරාජය කිරීමට හැකියාව ලැබුණු බව එජනිසය නියෝජනය කරන වමේ පක්ෂ නායකයන් වන වාසුදේව නානායක්කාර මහතා හා මහාචාර්යය තිස්ස විතාරණ මහතා අවධාරණය කළේය.
No comments:
Post a Comment