Saturday, July 4, 2015

මහින්දට නාමයෝජනා දීමට එකඟ වීමත් සමඟ එන් ජී ඕ මෛත්‍රීට වටකර පහර දෙයි

මහින්දට නාමයෝජනා දීමට එකඟ වීමත් සමඟ එන් ජී ඕ මෛත්‍රීට වටකර පහර දෙයි


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන වෛරය භාවිතාකර ලක්ෂ 62 ජනමතය මඟින් ලක්ෂ 58ක ජනමතය යට කිරීමට කැස කැවූ මෙරට රාජ්‍ය නොවන සංවිධාන සහ සමහර කුඩා පක්ෂ කණ්ඩායම් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමත් සමඟ දැඩිසේ කලබල වී ඇති අතර ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පුරවැසි බලය පෙරඹර කළාකරුවෝ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු එන් ජී ඕ රැසක නියොජිතයින් විසින් මෛත්‍රීපාල සිරිසේන ලක්ෂ 62ක මිනිසුන්ගේ සිතුම් පැතුම් වලට ද්‍රෝහීවූ බව පැවසීය.
මෙම මාධ්‍ය හමුවට මහාචාර්යය සරත් විජේසූරිය දීපානි සිල්වා සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් සහභාගී විය.

No comments:

Post a Comment