මෛත්‍රී මහින්ද ඓතිහාසික එකමුතුව පෞද්ගලික කාරණාමත රට ඉදිරියට යා නොහැකි බව ඔප්පු කළා-විමල්
මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර තිබුනේ පෞද්ගලික ප්‍රශ්ණවන අතර එම ප්‍රශ්ණ මත පදනම්ව රට ඉදිරියට ගමන්කළ නොහැකි නිසා දෙදෙනාම ශ්‍රීලනිපය නොකඩා සිටීමට ගත් ඓතිහාසික තීණ්දුවත් සමඟ එජනිස ආණ්ඩුවක් නිර්මාණය වීම වැලැක්විය නොහැකි බව විමල් වීරවංශ මහතා පවසයි.
No comments:
Post a Comment