මෛත්‍රීපාල අමනයෙක්-මහින්ද ජයසිංහ
දරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් ජීවිතයේ තීරණාත්මක කඩඉම් විභාගයට මුහුණ දෙන අගෝස්තු මාසයේ මැතිවරණය පැවැත්වීම මෙරට දේශපාලකයන්ගේ අමන අමනෝඥ බව ප්‍රදර්ශණය කිරීමක් බව ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළ අතර මෙම දිනය තීරණය කරනු ලැබූයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා නිසා මෙය කෙළින්ම ඔහුට එල්ල කරන ලද අතුල් පහරකි.
No comments:
Post a Comment