මහින්ද ආ නිසා ඊළඟට හැදෙන්නේ සන්ධාන ආණ්ඩුවක්.. ඒක ස්ථිරයි.. – ජනපති
July 5, 2015 at 12:00 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති සන්ධානයෙන් නාම යෝජනා දීමත් සමඟ ඊලඟට
හැදෙන්නේ ස්ථිර වශයෙන්ම සන්ධාන ආණ්ඩුවක් යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන
මහතා පවසා තිබේ.හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති
මහින්ද රාපජෂක් මහතා විසින් කොළඹදී කැඳවා තිබූ සන්ධාන මන්ත‍්‍රී හමුවේදීය.ජනාධිපතිවරයා ඉහත ප‍්‍රකාශය කලේ සන්ධාන පක්‍ෂ නායකයන් හමු වූ අවස්ථාවේ යයිද ගුණවර්ධන මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment