මෛත‍්‍රී හා වැඩ කිරීම කිසි ගැටළුවක් නෑ.. අපි දෙන්නා දශක ගණනක් උන් ශ‍්‍රිලනිපය කඩන්නේ නෑ..
July 5, 2015 at 11:20 am | lanka C news
තමන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දශක කිහිපයක්ම ශ‍්‍රිලනිපයේ
එකට වැඩ කර ඇති බවත් ඔහු මෙන්ම තමනද ශ‍්‍රිලනිපය දෙකඩ වීමට ඉඩ නොතබන බවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.ඉන්දීය වෙබ් අඩවියකට සම්මුඛ සාකච්චාවක් දෙමින් ඔහු සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණය අතරතුර මෙන්ම ජනපතිවරණයෙන් පසුවත් තමන් ජනපති මෛත්‍රීපාල හා හොඳ සබදතාවක් පැවැත්වූ බවයි.
සම්පූර්ණ සම්මුඛ සාකච්චාව මෙතනින්
No comments:
Post a Comment