සුළං කොපමණ සැරෙන් හැමුවත් අප්පච්චි නොසැලේ.. අනුරපුර ජයබිමෙන් හෙට සටන් අරඹයි..
July 16, 2015 at 12:30 pm | lanka C news
සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී හිටපු ජනාධිපති මහින්ද රාජපෂක්
මහතා හෙට දිනයේ අනුරාධපුරයේ දී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල
මැතිවරණ රැලියේ වේදිකාවට ගොඩවීමට නියමිතය.මෙම රැළියට සන්ධාන පක්‍ෂ නායකයින් හා අපේක්‍ෂකයින් අති යිශාල ප‍්‍රමාණෙයක් එක් වීමට නියමිතය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ ප‍්‍රකාශයට එහිදී පිළිතුරැ දෙනු ඇතැයිද වාර්තා වෙයි.
No comments:
Post a Comment